― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදෙස්ගත ශ්‍රමිකයන්ට දුන් දිරි දීමනාව නවතී

විදෙස්ගත ශ්‍රමිකයන්ට දුන් දිරි දීමනාව නවතී

විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා ලබාදුන් දිරි දීමනා නතර කිරීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පාවීමට ඉඩ හැරීමට ගත් තීරණය සමග පවතින විනිමය අනුපාතිකය මගින් විදේශගත ශ්‍රමිකයන්ගේ විදේශ විනිමය ප්‍රේෂණ සඳහා ඉහළ ප්‍රතිලාභයක් සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා ඉහළ රුපියල් අගයක් ලැබෙනු ඇති බවට තීරණය කිරීම හේතුවෙන් රජය එම තීරණය ගෙන ඇත.