― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot NewsLPL තරගාවලිය අදින් ඇරඹේ

LPL තරගාවලිය අදින් ඇරඹේ

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (01) ආරම්භ වනවා.

මෙවර තරගාවලියේ පළමු තරගය අද (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.

අද තරගය පැවැත්වෙන්නේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතරයි.

තරගාවලියට එක්ව සිටින විදෙස් ක්‍රීඩකයින් බහුතරයක් මේ වනවිටත් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.