25.6 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරුවීම්

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරුවීම්

පොලීසියේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නියෝජ්‍ය පොලිස්පතිවරු 06 දෙනෙකු ඇතුළු පොලීසියේ උසස් නිලධාරීන් 15 දෙනෙකුට මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මතයි මෙම ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇත්තේ.