― political ―

මම අගමැතිකම බාර නොගත්තේ හොරු එක්ක වැඩ කරන්න බැරි නිසා

මම අගමැතිකම බාර නොගත්තේ හොරු සමඟ වැඩ කිරීමට බැරි නිසා බවත් ජනවරමක් නොමැති ජනාධිපතිවරයා තමාගේ හොරුත් එක්ක ව්‍යවස්ථාවේ සිදුරු සොයමින් යන බවත් විපක්ෂ නායක...
HomeHot Newsදෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

වයස අවුරුදු 12ට අඩු දරුවන්ට අද (03) දිනයේදී දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 88 වැනි සංවත්සරය නිමිත්තෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

අක්කර 62 ක වපසරියක පැතිරී ඇති සත්වෝද්‍යානය 1936 ජූලි 3 වැනි දින රජයට පවරා ගන්නා ලදී.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට දේශීය හා විදේශීය සතුන් 220 කට වැඩි ප්‍රමාණයක් නැරඹීමේ හැකියාව පවතිනවා.