25.6 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොහොට්ටුවට කඩේ ගිය මහින්ද එජාපයට

පොහොට්ටුවට කඩේ ගිය මහින්ද එජාපයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වූ ඔහු මැද කොළඹ ආසනයේ කලාප සංවිධායකවරයෙකු ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.