22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට යුක්තියේ මෙහෙයුම නව මුහුණුවරකින්

අද සිට යුක්තියේ මෙහෙයුම නව මුහුණුවරකින්

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම සඳහා නව මුහුණුවරකින් අද (04) සිට යුක්තිය මෙහෙයුම ආරම්භ කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව කොළඹ අවට ප්‍රදේශ කිහිපයක මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී මුළු රටම ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් නිහාල් තල්දූව පවසනවා.