― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅලි සබ්‍රි - ජපාන ඩිජිටල් කටයුතු ඇමති හමුවෙයි

අලි සබ්‍රි – ජපාන ඩිජිටල් කටයුතු ඇමති හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හා ජපානයේ ඩිජිටල් කටයුතු අමාත්‍ය Kono Taro අතර හමුවක් සිදුව තිබෙනවා.

ටෝකියෝ නුවරදී පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඩිජිටල් පරිවර්තනය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද එකඟ විය.

Kono Taro අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු වන අතර 2018 වසරේ එවකට විදේශ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

සිව්දින නිල සංචාරයක් සඳහා විදෙශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ජපානය බලා පිටත්ව ගියා.