27.7 C
Colombo
Sunday, June 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessරත්තරන් මිල යළි නගී

රත්තරන් මිල යළි නගී

ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල දිනෙන් දින උච්ඡාවචනය වනවා.

ඒ අනුව පසුගිය දින කිහිපයේ ඉහළ යමින් තිබූ ශ්‍රී ලංකාවේ රත්තරන් මිල ඊයේ අඩු වූ අතර අද (04) යළිත් ඉහළ ගොස් තිබෙනවා.

රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසන්නේ කැරට් 24 රන් පවුමක් රුපියල් 202,850ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 186,000ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 177,550ක් ලෙස මිල සටහන් වන බවයි.