25.6 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා රැසක්

ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා රැසක්

ජපාන විදේශ වෙළඳ සංවිධානයේ (JETRO) සභාපති Kazuya Nakajo හා විදෙශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුව පවත්වා ඇත්තේ ඊයේ (04) ටෝකියෝ නුවරදීයි.

ජපාන විදේශ වෙළඳ සංවිධානය ශ්‍රී ලංකාවේ වඩාත් ඵලදායී ලෙස ආයෝජන ප්‍රවර්ධන කිරීම සම්බන්ධයෙන් එහිදී දැඩි ලෙස සාකච්ඡා කර තිබෙනවා.

විශේෂයෙන් වරාය, තොරතුරු තාක්ෂණ අංශය හා ආහාර සුරක්ෂිතතාවය යන ක්ෂේත්‍රවල ආයෝජන සම්බන්ධයෙන් හවුල්කාරිත්වය තවදුරටත් වැඩිදියුණු කරගැනීමට ද අවධානය යොමු කර තිබෙනවා.

විශේශ කටයුතු අමාත්‍යවරයා මේ දිනවල ජපානයේ සිව්දින නිල සංචාරයක නිරත වී සිටිනවා.