28.4 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccident04 දෙනෙකුට දිවි අහිමි කළ බදුල්ලේ අනතුර

04 දෙනෙකුට දිවි අහිමි කළ බදුල්ලේ අනතුර

බදුල්ල, සොරණාතොට ප්‍රදේශයේ අද (05) මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම අනතුරෙන් පුද්ගලයින් 04 දෙනෙක් මියගොස් ඇති බවයි.

ලොරි රථයක් මාර්ගය මැද පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, මින් තවත් 03 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූවන් බදුල්ල මහ රෝහලට යොමුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.