25.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී තිබෙනවා.

පානදුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලි පැනීම හේතුවෙනුයි මෙලෙස දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත්තේ.

මේ අතර අද දිනයේදී අරගලකරුවන් ගාල්ලේ සිට කොළඹ දක්වා සැමරුම් පෙළපාලියක් දුම්රියකින් ඒමට පිටත් ව ඇති අතර දුම්රිය පීලි පැනීම නිසා ද එම පැමිණීම අර්බුදයකට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.