31 C
Colombo
Monday, April 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනව වෛද්‍යවරුන් 1300කට කඩිනමින් පත්වීම්

නව වෛද්‍යවරුන් 1300කට කඩිනමින් පත්වීම්

නව වෛද්‍යවරුන් 1300 දෙනෙකුට කඩිනමින් පත්වීම් ලිපි ලබාදීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙලෙස පත්වීම් ලබාදෙන නව වෛද්‍යවරුන් දිවයින පුරා පර්යන්ත රෝහල් සඳහා අනුයුක්ත කරන බවත් එම පිරිස අනුයුක්ත කිරීමත් සමග දැනට පවතින වෛද්‍ය හිඟය මග හැරෙනු ඇති බවත් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළා.

එමෙන්ම ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ විශේෂඥ පුහුණුව වෙනුවෙන් විදෙස්ගතව සිටි වෛද්‍යවරුන්ගෙන් පිරිසක් මේ වනවිට පුහුණුව නිමවා යළි දිවයිනට පැමිණ ඇති බවයි.