31 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccident25 දෙනෙක් රෝහලට යැවූ මාරක බස් රථ අනතුර

25 දෙනෙක් රෝහලට යැවූ මාරක බස් රථ අනතුර

නුවරඑළිය, ටොප්පාස් ප්‍රදේශයේදී අද (11) අලුයම මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ බස් රථයක් ටොප්පාස් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.