― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

ඊයේ (10) දිනයට සාපේක්ෂව අද (11) දිනයේදී මෙරට රත්තරන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 204,050ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 187,100ක් හා කැරට් 24 රන් පවුමක් රුපියල් 178,600ක් ලෙස මිට සටහන් වනවා.