31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබයිඩ්න්ට යළි කොරෝනා

බයිඩ්න්ට යළි කොරෝනා

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හට නැවතත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට 81 හැවිරිදි වියෙහි පසුවන අමෙරිකානු ජනාධිපතිවරයාට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ආදි රෝග ලක්ෂණ හේතුවෙන් සිදුකරන ලද PCR පරීක්ෂණයකින් අනතුරුවයි යළිත් කොවිඩ් වැළඳී ඇති බව අනාවරණය වී ඇත්තේ.

කෙසේනමුත් බයිඩන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන අතර ඔහු මේ වනවිට ඩෙලවෙයාර් හි රෙහොබොත් වෙරළ සමීපයෙහි පිහිටි සිය නිවසට නිරෝධායනය කටයුතු සඳහා යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.