29.5 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල ගණන් මෙලෙස පහත දමා තිබෙනවා.

උඳු, කිරිපිටි, පාන්පිටි, සුදු සීනි, රතු කැකුළු සහ කීරි සම්බා යන භාණ්ඩ වර්ගවල මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ.

මෙම මිල අඩු කිරීම අද (19) සිට ක්‍රියාත්මකයි.