29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුර කුමාර හා ජපාන විදේශ ඇමති අතර හමුවක්

අනුර කුමාර හා ජපාන විදේශ ඇමති අතර හමුවක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් සිදුව තිබෙනවා.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේදීයි මෙම හමුව පවත්වා ඇත්තේ.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වය, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතාවල ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

අනුර කුමාර දිසානායක මේ දිනවල ජපානයේ සංචාරයක නිරත වී සිටිනවා.