28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රී ලාංකිකයන්ගේ පෝලන්ත සිහිනය සැබෑ වන ලකුණු

ශ්‍රී ලාංකිකයන්ගේ පෝලන්ත සිහිනය සැබෑ වන ලකුණු

ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් පෝලන්තයේ රැකියා අවස්ථා උදාකර දීම සඳහා පෝලන්ත රජයේ අවධානය යොමුව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසන්නේ දෙරට අතර ගිවිසුමක් යටතේ මෙම රැකියා පිරිනැමීමට නියමිත බවයි.

පසුගියදා පෝලන්තයේ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයට ඇතුළුවීමට වීසා පහසුකම් ලිහිල් කිරීමට ද අවධානය යොමුව ඇති බවයි.