25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නැයි රනිල්ගෙන් උපදෙස්

ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නැයි රනිල්ගෙන් උපදෙස්

ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ති‍බෙනවා.

අදාළ මුදල් කිසිදු ප්‍රමාදයකින් තොරව නිකුත් කරන ලෙසයි ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දී ඇත්තේ.

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් ද පසුගියදා පැවති අතර මෙවර ජනාධිපතිවරණයට අයවැයෙන් රුපියල් බිලියන 10 ක් වෙන් කර තිබෙනවා.