නේපාලයේ කත්මණ්ඩු නුවරදී ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.
සංචාරක පුරවරයක් ලෙස ප්‍රකට Pokhara බලා යෑමට ගුවන්ගත කරන අවස්ථාවේදීයී ගුවන්යානට මෙලෙස කඩා වැටී ඇත්තේ.
විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ සයුරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති බවයි.
යානය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි මගීන් 19 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.
මේ වනවිට මියගිය 5 දෙනෙකුගේ සිරුරු හමු වී ඇති අතර අනෙක් මගීන් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.