28.4 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනුවන් තුෂාර සංචිතයෙන් ඉවතට

නුවන් තුෂාර සංචිතයෙන් ඉවතට

වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ඉන්දියාවට එරෙහි T20 තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඊයේ (24) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පන්දු රැකීමේ පුහුණු සැසියකට එක් වූ අවස්ථාවේදී පන්දුවක් ඔහුගෙ ඇඟිල්ලක වැදී එම ඇඟිල්ල බිඳී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඔහුට ඉන්දියාවට එරෙහි T20 තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.

නුවන් තුෂාරගේ හිස්තැන පිරවීමට ඩිල්ෂාන් මධුශංක එක් වනු ඇති බවයි වාර්තා වන්නේ.