― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot News2024 ඔලිම්පික් උළෙල අදින් ඇරඹේ

2024 ඔලිම්පික් උළෙල අදින් ඇරඹේ

2024 ඔලිම්පික් උළෙල අද (26) නිල වශයෙන් ආරම්භ වනවා.

මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරදී යි.

අදින් ආරම්භ වන ඔලිම්පික් සමාරම්භක උත්සවය වෙනුවෙන් පැරීසිය පුරා පෙර නොවූ විරූ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සඳහා හමුදා භටයින් 75,000 ක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2024 ඔලිම්පික් උළෙල අගෝස්තු 11 වැනිදා අවසන් වීමට නියමිතයි.

මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මළළ ක්‍රිඩා කණ්ඩායම ඊයේ (25) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.