― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරුවන් ගුණසේකර වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට

රුවන් ගුණසේකර වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට

නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ මෙම නව පත්වීම අද (26) සිට ලබන 20 වැනිදා දක්වා බලාත්මක බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පුද්ගලික අවශ්‍යතාවක් මත විදෙස් ගතවීම හේතුවෙන් තාවකාලිකව එම ධුරයට මොහු පත් කර තිබෙනවා.