― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිද්‍යා පීඨ සිසුන්ගේ දීමනාව ඉහළට

විද්‍යා පීඨ සිසුන්ගේ දීමනාව ඉහළට

අගෝස්තු මස සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට ඔවුන්ට දෙනු ලබන රුපියල් පන්දහසේ දීමනාව ලබන මස සිට රුපියල් අටදහසක් දක්වා වැඩි කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

සීමාවාසික පුහුණුව ලබන සහ මේ වනවිට දෙවැනි වසරේ සිටින සිසුන්ට වැඩි කළ දීමනාව අගෝස්තු මාසයේ සිට ලබා දෙන අතර නවක සිසුන් සඳහා සැප්තැම්බර් මාසයේ සිට එම දීමනාව ගෙවීමට සැලසුම් කර තිබෙනවා.