25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපතිවරණයේ මූලික මුද්‍රණ කටයුතු අවසන්

ජනාධිපතිවරණයේ මූලික මුද්‍රණ කටයුතු අවසන්

ජනාධිපතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ගංගා කල්පනී ලියනගේ පැවසුවාය.

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර සහ අයවැයට අදාළ ලිපි ලේඛන මුද්‍රණය කිරීමේ කටයුතු රාජ්‍ය මුද්‍රණාලය විසින් අවසන් කර ඇති බවයි ඇය සඳහන් කළේ.