30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපෑලේ ජනාධිපතිවරණ වියදම බිලියන 1.4ක්

තැපෑලේ ජනාධිපතිවරණ වියදම බිලියන 1.4ක්

තැපැල් දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරණයේ වියදම් පුරෝකථනය කරමින් රුපියල් බිලියන 1.4ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබෙනවා.

කෙසේනමුත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසන්නේ මෙම ඇස්තමේන්තුව පුරෝකථනයක් පමණක් බැවින් ඉල්ලුම් කළ මුදල් ප්‍රමාණය වෙනස් වීමේ හැකියාවක් පවතින බවයි.

සාමාන්‍ය තැපැල් ගාස්තු, ලියාපදිංචි තැපැල් ගාස්තු, ලිපිද්‍රව්‍ය සඳහා වියදම්, ප්‍රවාහන වියදම් සහ පරිපාලන ගාස්තු ආදිය ඇතුළු වියදම් රැසක් සලකා බලමින් මෙම ඇස්තමේන්තුව සකස් කර තිබෙනවා.