― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකා - ඉන්දීය අවසන් T 20 තරගය අද

ශ්‍රී ලංකා – ඉන්දීය අවසන් T 20 තරගය අද

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (30) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ තරග දෙකක්ම ජය ගනිමින් ඉන්දීය කණ්ඩායම මේ වනවිටත් තරගාවලිය ජයගෙන අවසන්.

අද තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් කීපයක් සිදු කර ඇති බව වාර්තා වනවා.

කෙසේනමුත් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගැනීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම තරගය ජයගැනීම අනිවාර්යයි.