― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදුම්රිය ආසන වෙන් කරගැනීමේ ක්‍රියාවලියේ වෙනසක්

දුම්රිය ආසන වෙන් කරගැනීමේ ක්‍රියාවලියේ වෙනසක්

දුම්රිය ආසන වෙන් කිරීමේ වෙලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

දුම්රිය මගීන්ගේ පහසුව උදෙසායි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව 2024 සැප්තැම්බර් මස 01 වැනිදා සිට ආසන කලින් වෙන්කරගැනීමේ ක්‍රියාවලිය පෙරවරු 10.00ට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ආසන කලින් වෙන්කරගැනීමේ ක්‍රියාවලිය මේ දක්වා සිදු වූයේ රාත්‍රී 07.00 ටයි.