― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 92කගේ සහය රනිල්ට

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 92කගේ සහය රනිල්ට

දිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 92 කගේ බහුතර සහාය රනිල් වික්‍රමසිංහට ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පොහොට්ටු සාමාජිකයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාවේදීයි පොහොට්ටු සාමාජිකයින් මෙම තීරණය ගෙන ඇත්තේ.