31 C
Colombo
Friday, October 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහමාස් සංවිධානයේ දේශපාලන නායකයා ජීවිතක්ෂයට

හමාස් සංවිධානයේ දේශපාලන නායකයා ජීවිතක්ෂයට

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ (Ismail Haniyeh) ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් මෙම ඝාතනය තහවුරු කර ඇත්තේ ඉරානයේ ටෙහෙරාන් නගරයේදී හමාස් දේශපාලන නායක ඉස්මයිල් ඝාතනයට ලක්ව ඇති බවයි.

ඉස්මයිල්ගේ නිවසට ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයකිනුයි මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේදී බේරූට් වෙත ද ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර එම ප්‍රහාරයෙන් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම හමුදාපති ෆුආඩ් ෂුක්ර් ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.