23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජිත් ඇප තැන්පත් කරයි

සජිත් ඇප තැන්පත් කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තරග වදිනවා.

ඒ අනුව ඔහුගේ ඇප තැම්පත් කිරීම සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර අද (31) අද උදෑසන මැතිවරණ කොමිසමට පැමිණියා.

මෙම අවස්ථාව සඳහා චරිත හේරත්, එස්. මරික්කාර්, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.