26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtශාරුක් ඛාන් සැත්කමක් සඳහා ඇමරිකාවට

ශාරුක් ඛාන් සැත්කමක් සඳහා ඇමරිකාවට

ජනප්‍රිය බොලිවුඩ් නළු ශාරුක් ඛාන් හදිසි අක්ෂි සැත්කමක් සඳහා ඇමරිකාව බලා පිටත්ව යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය 29 වැනිදා ශාරුක් ඛාන් අක්ෂි ආබාධයකට මුම්බායි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ සැලසුම් කළ පරිදි ප්‍රතිකාර ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔහු මෙලෙස එම ශල්‍යකර්මය සිදුකිරීම සඳහා අමෙරිකාව බලා පිටත්ව යන බවයි.