― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතරුෂි කරුණාරත්න ඔලිම්පික් තරග බිමට

තරුෂි කරුණාරත්න ඔලිම්පික් තරග බිමට

තරුෂි කරුණාරත්න ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට අද (02) සහභාගී වීමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.15ට ආරම්භ වෙනවා.

මෙම ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විත වන අතර ඊට ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශ වී සිටිනවා.