31 C
Colombo
Monday, April 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෝදිගේ ලංකා ගමන අවලංගුයි

මෝදිගේ ලංකා ගමන අවලංගුයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර තිබෙනවා.

එරට විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් පසුගිය ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයක සඳහා කටයුතු සම්පාදනය කළේය.

කෙසේ වෙතත් මේ වනවිට එම සංචාරය අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ පවතින මැතිවරණ සහ දේශපාලන තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.