27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීටර 100 ඉසව්වේ රන් පදක්කම ඇමරිකාවේ නෝවා ලයිල්ස්ට

මීටර 100 ඉසව්වේ රන් පදක්කම ඇමරිකාවේ නෝවා ලයිල්ස්ට

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත් වුණා.

ඒ අනුව ලොව වේගවත්ම මිනිසා බවට පත්වීමට ඇමරිකා එක්සත් ජනපද කෙටි දුර ධාවන ශූර නෝවා ලයිල්ස්ට හැකියාව ලැබුණා.

පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 තරග ඉසව්වේ අවසන් තරගය තත්ත්පර 9.79 කින් අවසන් කරමින් නෝවා ලයිල්ස් එහි රන් පදක්කම දිනා ගත්තා.

පිළිවෙලින් රිදී පදක්කම ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර කිෂාන් තොම්සන් හා ලෝකඩ පදක්කම එක්සත් ජනපදයේ ෆ්රෙඩ් කර්ලි විසින් දිනාගනු ලැබුවා.