26.7 C
Colombo
Thursday, April 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබංග්ලාදේශ අගමැතිනිය ඉල්ලා අස්වෙයි - Breaking

බංග්ලාදේශ අගමැතිනිය ඉල්ලා අස්වෙයි – Breaking

බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා ඉල්ලා අස් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඇය අද (05) දහවල් එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි.

මේ වනවිට ෂෙයික් හසීනා එරට අගනුවර වන ඩකා නුවරින් ඉවත් වී ඇති බවත් වාර්තා වනවා.

පසුගිය දින කිහිපය පුරා බංග්ලාදේශ අගමැතිනිය ඉල්ලා අස්විය යුතු බව පවසමින් විරෝධතාකරුවන් එරට වීදි පුරා උද්ඝෝෂණ කරමින් කලහකාරී ලෙස හැසිරුණා.