26.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය ගමනාගමනයට බාධා

දුම්රිය ගමනාගමනයට බාධා

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය කිහිපයකට බාධා එල්ල වී තිබෙනවා.

දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයින් සිය දෛනික සේවාවන් නතර කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

අතුරුදන් වූ දුම්රිය සේවකයෙකු සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමට විරෝධය පළකරමින් ඔවුන් මෙලෙස සිය දෛනික සේවාවන් නතර කර ඇති බවයි වාර්තා වන්නේ.