30 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්මතයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්මතයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 86 ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 35 කි.