29 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ කොන්දේසි පරිදි අද (06) පස්වරු 3 වනවිට බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවයි.

ශිෂ්‍ය විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාල සීමාවක් නියම කළ අතර ඔවුන් අනතුරු ඇඟවූයේ එම කාල සීමාව තුළදී පාර්ලිමේන්තුවා විසුරුවා නොහරින්නේ නම් දැඩි වැඩපිළිවෙළක් දියත් කරන බවයි.