25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිරෝධතාකරුවන් බංග්ලාදේශයේ හෝටලයකට ගිනි තබයි

විරෝධතාකරුවන් බංග්ලාදේශයේ හෝටලයකට ගිනි තබයි

විරෝධතාකරුවන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පක්ෂයේ සාමාජිකයෙකුට අයත් හෝටලයකට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ගින්නෙන් ඉන්දුනීසියානු පුරවැසියෙකු ඇතුළු 24 දෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.