33.4 C
Colombo
Friday, May 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයට සුනාමි අනතුරු ඇඟවීම්

ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්

ජපානයේ අද (08) ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානයේ දකුණු ප්‍රදේශයට බලපෑ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇති බවයි.

මේ හේතුවෙන් එරට කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.