23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් පලා යයි

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් පලා යයි

දුම්බර, බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ඉන් පලාගොස් ඇති බව වාර්තා වනවා.

මෙම පුද්ගලයා අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඉන් පලා ගොස් ඇත්තේ.

මොහු ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රඳවා තබාගෙන තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස පලාගොස් ඇත්තේ නොර්ටන් බ්‍රිජ් ගලවත්ත – හෙල්බොඩවත්තේ පදිංචි මන්දිමුතුත් තවරාජ් නමැති 29 හැවිරිදි අයෙක් බවයි.

සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පල්ලේකැලේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.