33.4 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලීසිය හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

පොලීසිය හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

පොලීසිය හා මැතිවරණ කොමිෂන් සභාව අතර අද (09) සාකච්ඡාවක් පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාව සඳහා කොළඹ ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් කැඳවා තිබෙනවා.

නාම යෝජනා දිනයේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ ආරක්ෂක සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි මෙලෙස ඔවුන් කැඳවා ඇත්තේ.

මේ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා පොලීසිය අතර සාකච්ඡාවක් ද ඊයේ (08) පැවැත්වුණා.