26.7 C
Colombo
Friday, January 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලි සබ්‍රි අධිකරණ ඇමති ධුරයේ දිවුරයි

අලි සබ්‍රි අධිකරණ ඇමති ධුරයේ දිවුරයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස අලි සබ්‍රි දිවුරුම් දී තිබෙනවා.

මීට පෙර එම අමාත්‍ය ධුරය දැරූ විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු මෙතෙක් එම අමාත්‍ය ධුරය පුරප්පාඩුව පැවතුනා.