25 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිසබේ පුරප්පාඩු 02ක් ගැන මැතිවරණ කොමිසමට දන්වයි

මැතිසබේ පුරප්පාඩු 02ක් ගැන මැතිවරණ කොමිසමට දන්වයි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 02ක් පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබෙනවා.

1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) සහ 64 (5) යන වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදුකර ඇත.

පසුගිය 09 වැනිදා සිට පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ මන්ත්‍රී ධුර අහෝසි වුණා.