31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසර්ව පාක්ෂික සමුළුව ඇරඹෙයි

සර්ව පාක්ෂික සමුළුව ඇරඹෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන  සර්ව පාක්ෂික  සමුළුව මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.

ජනාධිපති කාර්යලායේදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා පක්ෂ කිහිපයක නියෝජිතවරු එක්ව සිටිති.

කෙසේ වෙතත් සමගි ජන බලගවේගය, ජාතික ජන බලවේගය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ රැසක් සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවී නොමැත.