― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාරදෙයි

අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාරදෙයි

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා.

මැතිවරණ කොමිසම පවසන්නේ නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීම අද පෙරවරු 11.30 න් අවසන් වන බවයි.

මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇති ආචාරධර්ම අනුව ක්‍රියා කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඇතුළු සියලු පාර්ශවවලින් ඉල්ලයි.