― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසරත් කුමාර ගුණරත්න නාමයෝජනා භාරදීම මග හරියි

සරත් කුමාර ගුණරත්න නාමයෝජනා භාරදීම මග හරියි

2024 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කළ සරත් කුමාර ගුණරත්න අද (15) නාමයෝජනා භාරදීම සඳහා මැතිවරණ කොමිසමට පැමිණ තිබුණේ නැහැ.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඊයේ ඇප මුදල් තැන්පත් කළ සරත් කුමාර ගුණරත්න මෙලෙස නාමයෝජනා භාරදීම මග හැර ඇති බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු අද නාමයෝජනා භාර දුන්නා.