28.9 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය 290 දක්වා ඉහළට

ඩොලරය 290 දක්වා ඉහළට

දිවයිනේ ප්‍රධාන පෙලේ වාණිජ බැංකු කිහිපයක් අද (23) අමෙරිකානු ඩොලරයට රුපියල් 285 සිට 290 දක්වා විකිණුම් මිලක් නියම කර තිබේ.