― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසජිත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට

සජිත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (18) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණියා.

විපක්ෂ නායකවරයා එහිදී ඔහුගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා ආශිර්වාද ලබා ගත්තා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළේ එවකට සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වීම විශේෂත්වයකි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සහ තුවාල ලැබූවන්ගේ පවුල් ශක්තිමත් කිරීමට ‘ස්වශක්ති’ මානව සංවර්ධන වැඩසටහන ද ඇරඹුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි.